හලාවත නගර සභාව
சிலாவ் நகர சபை
Chilaw Urban Council
Online Payment
Navigation
Home Page
About Us
E-Citizen Services
Registration
Download
Contact Us
ගලි බවුසරය අයඳුම් කිරීම
Gully Bowser
ගලි බවුසරය වෙන්කරගැනීමේ පියවර
ගලි බවුසරය වෙන්කරගැනීම සදහා ඔබට මාර්ගගත ගිණුමක් තිබිය යුතුයි.
වෙබ් පිටුවෙහි ඉහතින් දක්වාඇති
online payment click
කර මුරපද භාවිතාකොට ගිණුමට ඇතුල් වන්න.
ඔබගේ ගිණමට ඇතුල් වීමෙන් පසු වම් පස ඇති ප්‍රධාන මෙනු තීරුවෙහි
Gully bowser
යන්න තෝරන්න.
පෙන්වනු ලබන අතුරු මුහුණතෙන් ඔබගේ විස්තර ඇතුලත් කොට
“
අයඳුම් කරන්න
“ click
කරන්න.
පළාත්පාලන ආයතනය මගින් මේ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ලබයි.
ඉන්පසු ඔබ විසින් ගෙවීම් සිදුකල යුතුයි.ගෙවීම් සඳහාවම්පස තීරුවේ ඇති
Paymentclick
කරන්න.
පෙන්වනු ලබන
pending payment
යන අතුරු මුහුණතෙහි ගෙවීම් පිළිබද විස්තරයක් දක්නට ලැබෙයි.
අදාල ගෙවීම තෝරා බැංකු කාඩ්පතෙහි විස්තර ඇතුලත් කර ගෙවීම සිදුකරන්න.
ගෙවීමේ ත්‍රියාවලිය නිවැරදිව සිදුවී ඇත්නම් ඔබගේ ඉල්ලීම පරිදි ඔබ විසින් අයදුම් කල දිනට ගලි බවුසරය ලබාගැනීමට හැකියාව ඇති බව කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ඇත.
ගලිබවුසරය අයදුම් කිරීම -
Apply
Our Services
Complain
Issuing Certificates
Rates Payments
Application for Water Bowser
Application for Gully Bowser
Street Light Complain